Practitioner Profile

Kodagoda Gamage Anusha Maduwanthi

Kodagoda Gamage Anusha Maduwanthi

Horoscope Consultation
Experience 11 Years
Location Gampaha
Rating 0.0 (0)
About Practitioner
මම පාරම්පරික ජ්‍යොතිෂවේදී අනූෂා කෝදාගොඩ වසර 11කට අධික අත්දැකීම් සහිත පාරම්පරික ශ්‍රී ලාංකීය ජ්‍යොතිෂවේදිනියකි. පාරම්පරික ජ්‍යොතිෂ දැනුම සහ ප්‍රායෝගික අත්දැකීම් එකට එක්කරමින්, පුද්ගලයන්ගේ ජීවිතයේ වැදගත් තීරණ සඳහා නිවැරදි උපදේශන සහ මඟපෙන්වීම් ලබාදීමට කැපවී සිටී. මා විසින් ජන්ම කේන්ද්‍ර පරීක්ෂාව, විවාහ පොරොන්දම් හා ග්‍රහ පිහිටීම් විශ්ලේෂණය, නැකත් සැකසීම, වාස්තු පරීක්ෂාව සහ නිවාස සැලසුම්, දරුවන් හා ව්‍යාපාර සඳහා නාමකරණය ඇතුළු විවිධ ජ්‍යොතිෂ සේවාවන් සපයනු ලබයි. එමෙන්ම ඉෂ්ට බල පූජා, කර්ම දෝෂ නිවාරණ ශාන්තිකර්ම සහ යන්ත්‍රකරණය වැනි ආධ්‍යාත්මික සහ ශාස්ත්‍රීය කටයුතු ද පාරම්පරික ක්‍රමවේදයන්ට අනුව සිදු කරයි. වෙබ් අඩවි හරහා ශ්‍රී ලංකාවේ මෙන්ම ලොව පුරා සිටින පාරිභෝගිකයන්ට සෘජු සහ මාර්ගගත ජ්‍යොතිෂ උපදේශන සේවාවන් ලබාදෙමින්, විශ්වාසය, ගුණාත්මකභාවය සහ නිවැරදිභාවය මූලික කරගත් සේවාවක් පවත්වාගෙන යාමට මා කටයුතු කරමි.
Professional Details
Paramparika jothishya
No
As listed in profile
Verified & Approved
0702524250
Services & Expertise
Astrology
Vedic Astrology Traditional Astrology Krishna murthy Astrology Nekath/ muhurtha Porondam Predictions යන්ත්‍ර මන්ත්‍ර ශාන්තිකර්ම පලාඵල Numerologist
Fee on Request