Practitioner Profile

Sandun Dias

Sandun Dias

Meditation, Counselor, Mentor, Professional coach in transformative coaching
Experience 4 Years
Location Horana
Rating 0.0 (0)
About Practitioner
මම Sandun Dais, පුද්ගලික හා මානසික සංවර්ධනය අරමුණු කරගත් Counselor, NLP Coach, Hypnotherapy Practitioner, Certified in Time Line Therapy® Practitioner සහ Mindset Transformation Coach කෙනෙකි. ජීවිතයේ අභියෝග, මානසික පීඩනය, ආත්ම විශ්වාසයේ අඩුව, සබඳතා ගැටලු, අධ්‍යාපනික හා වෘත්තීය පීඩන වැනි ගැටලු සඳහා මාර්ගෝපදේශනය සහ සහාය ලබා දෙමින් පුද්ගලයන්ට තම ජීවිතය නැවත ධනාත්මකව ගොඩනගා ගැනීමට උපකාර කරමි. Counseling, NLP Techniques, Mindset Coaching සහ Personal Development ක්‍රමවේදයන් භාවිතා කරමින්, පුද්ගලයාගේ අභ්‍යන්තර ශක්තිය හඳුනාගෙන ඔවුන්ගේ ජීවිතය සාර්ථකත්වය හා සතුට කරා යොමු කිරීම මගේ අරමුණයි. “ඔබේ සිතුවිලි වෙනස් කළ විට, ඔබේ ජීවිතයද වෙනස් වේ” යන විශ්වාසය සමඟ, සෑම පුද්ගලයෙකුටම තමන්ගේ හොඳම අනුවාදය සොයාගැනීමට මඟ පෙන්වීම මගේ කැපවීමයි.
Professional Details
Diploma in Counseling & Psychological Certified Trainer The American Board of NLP Certified NLP Coach The American Board of Hypnotherapy Certified Hypnotherapy Practitioner Certified in Time line Therapy ® Practitioner Certified in Personal Devolpement & Soft Skills Master Trainer
107
As listed in profile
Verified & Approved
0759551551
Certificates / Documents (PDF preferred)
Services & Expertise
Counselling
Psychological Counselling Career Guidance Counselling Marriage Counselling Couple Counselling Family Counselling Child Counselling Adolescent Counselling Addiction Counselling Sexual Counselling Personality Counselling Life Coaching Counselling Business Counselling Stress & Anxiety Counselling Positive Psychology Counselling NLP Counselling
Coaching & Training
Personality Development Training Leadership Training Communication Training Sales Training Customer Service Training Student Training Career Skills Training Time Management Training Motivation Workshops Corporate Training NLP Coaching Life Coaching Business Coaching Executive Coaching Relationship Coaching Dating Coaching Marriage Coaching Couple Coaching Emotional Intelligence Training Teamwork Training
Rs. 3,500.00